1. G

    එපා වෙනවා

    මගේ අදහස තමයි මම කිව්වේ, කාවවත් තරහ කරගන්න ඕන නැති නිසයි fake එකකින් අවේ..
  2. G

    එපා වෙනවා

    එත් brother ඔයාගේ real name එක මෙතන නැහැනෙ, එකයි මම fake කිව්වේ...
  3. G

    එපා වෙනවා

    ඔයාගේ එක fake එකක් නෙවෙයිද
  4. G

    එපා වෙනවා

    මේක fake තමයි එක නමින්ම පේනවනේ, ඉතින් උඹත් fake නේ,
  5. G

    එපා වෙනවා

    එක තමයි දැන් කරන්න වෙන්නේ .....
  6. G

    එපා වෙනවා

    දැන් එලකිරියට අවහම නිකන් සිරිකොතට ගිය වගේ , හිරිකිතයි , එළකිරි එන්න හිතෙන්නෙත් නැ . ඇඩ්මින් අයියේ මේකට පිලියමක් කරන්න ........ එළකිරි හිතවාදිය .....

    No contents