ආ ලොක්කා! :D ටොරන්ට් දැම්මොත් මොකෝ ;) දැන් සෑහෙන්න ඩයල්ස් ඇති seedbox එහෙම තියන. ඒක තමා තියන හොඳම ක්රමේ. ඩිරෙක්ට් දානවනම් clicknupload වගේ හොඳයි ඒත් ඒවයෙ ලින්ක්ස් දාන්න අවුල්නෙ (paste විදිහට දැම්මොත් මිසක් :nerd:). ටොරන්ට්නම් search කරල උනත් ගතැහැකිනෙ :)