1. ජවාදිපති

    HM370 missing flight JAVA Conspiracy

    එකල පුරාන ලංකාවේ බිහිවු තාක්ෂණයක් වන java ආචාර්ය මොළමුරේ පෙරේරා මහතාගේ පද නිරුක්තියට අනුව ( j=ජීවිතය A= ඇරබීමට V=විරල A= අවස්ථාවක්) ඇමරිකාවට ගිය ආකාරය මාගේ ප්‍රථම ලිපියෙන් සනාත කරන ලදී. http://www.elakiri.com/forum/showthread.php?t=1604606 දැනට මාස කීපයකට කලින් අතුරු දහන් වු...
  2. ජවාදිපති

    java guru back. අපි ලෝකය දිනමු එන්න එක්වන්න.

    ඔබෙි සිත දුෂණය වෙලා. ඔබ කෝපයෙන් සිටින්නේ. ඔබගේ අසරණකම විසින් ඔබ මෝඩයෙකු උමතුවෙකු කරලා.. ඔබට ගැලවීම අවශ්‍යයි නමුත් ඔබට කිසිම මාවතක් පෙනන මානයක නැහැ. අපිට පුළුවන් එය කරන්න. අපිට පුළුවන් ඒ මාවත ඔබට එළිපෙහෙලි කර දෙන්න...ඔබ උගත් බුද්ධීමත් පුද්ගලයෙකු කරන්න. ඔබ දක්ෂයි. නමුත් ඔබ සමාජයේ ලෙඩෙක්. දක්ෂතාවයට...
  3. ජවාදිපති

    java guru back. අපි ලෝකය දිනමු එන්න එක්වන්න.

    දරුව ඔබ අසරණයි. පිහිටත් නැහැ. ඔබගේ ජීවිතය ඉදිරි කාලය අපැහැදිලි ජලය වැනිය. ඔබ වර්ථමානයේ අපහැදිලි බොර දියේ මාළු සිටී යැයි සිතමින් බිලි බෑමක් තමාට කරගනිමින් සිටී. අප හා එක්වන්න. ජීවිතය ජයගන්න. ඔබට ජාවා හැර කිසිම සරණක් නැත...
  4. ජවාදිපති

    java guru back. අපි ලෝකය දිනමු එන්න එක්වන්න.

    වැරදි අර්ථ කතන ලබාදීමෙන් වැලකින්න.
  5. ජවාදිපති

    java guru back. අපි ලෝකය දිනමු එන්න එක්වන්න.

    දරුවා මම ජවාදිපති ඔබ ජීවිත සිරකරුවෙකි.. ඔබ ජීවිතයෙන් හෙම්බත්වෙලා අසරණයි...ඔබෙි ජීවිතයේ සෞභාග්‍ය දොරටු විවෘතකිරීමට අවශ්‍ය දොරෙහි යතුර මාසතුයි. නොපමාව අපහා එක්වෙන්න.
  6. ජවාදිපති

    java guru back. අපි ලෝකය දිනමු එන්න එක්වන්න.

    java guru back. අපි ලෝකය දිනමු එන්න එක්වන්න. එළකිරි ඉතිහාසයේ වැඩිම සංඛ්‍යාවක් වාරණයට ලක්වුන ජාවා ගුරුතුමා නැවතත් ඔබ සැමගේ හිතසුව පිණිස වැඩමකරන වගයි. ජවාදිපති යනු ජාවා විෂයට අධිපති වු ජාවාදිපති යන්නයි.(අරිසෙන් අහුබුදු ශූරීන්ගේ පැහැදිලි කිරීමට අනුව) එහිදි ජාවා විශය දෙවිලොවක් ලෙස ගතහොත් මා...

    No contents