මේ අහපන්.. උඹ මට කියන්න එන්න එපා කතා කරන්න ඕන විදිහ
හැබැයි එකක්.. මේ ත්රෙඩ් එක අල කරන්න ෆේක් හදාගෙන එන පොන්සියන්ට කියන්න ඕන සිංහලෙන් කියනවා.. උඹට කිවුවේ නැහැ නේ.. උඹ වේදනා ගන්න එපා.. හොඳේ..
අනික තමයි ගිහින් බලපන් මන් උබල දෙන්නටම vote කරලා නැහැ.. ඒ නිසා මන් කාගේවත් පැත්තට නෙවෙයි කතා කරන්නේ.. ඒක...