උඹ කැම්පස් ගියා.. මම හමුදාවට ගියා..!
අපි එක පන්තියේ..
උඹට A තුනයි..
මට S තුනයි...
අපි දෙන්නම විස්ස පනිද්දි ගෙදරින් ගියා..
උඹ කැම්පස් ගියා..
මම හමුදාවට ගියා..!
උඹ කට්ට කාලා, නිදහස් අධ්‍යාපනේ වෙනුවෙන් සටන් කරලා ඩිග්‍රිය ගත්තා..
මම නොමැරී මැරී මහ කැලෑවේ ට්‍රේනින් වෙලා සොල්දාදුවෙක් උණා..
උඹට...