මම දන්න තරමින් බලහත්කාරකමින් කරන එක සහ තමන්ට කෙනෙක් ඉන්නකොට තවත් කෙනෙක් වෙත යන එක තමයි වැරැදි වෙන්නෙ
බුදුදහමේ හැමවෙලේම චේතනාව අනුව කර්මය බලපාන්නෙ, ඒ නිසා දෙදෙනාගෙ කැමැත්තෙන් කරනවා නම් ඒක විවාහයට පෙරද නැද්ද කියන එකට වඩා දෙන්නා එකවෙනකොට ඒ දෙදෙනා අතරේ තියෙන මොන වගේ බැදිමක්ද කියන එකයි වැදගත්...