ඇඟත් හිරිවැටෙනවා :baffled:
අපේ රටේ බොරු show එක විතරයි නෙ.. couples අල්ලන්නයි, porn stars අල්ලනවයි කිය කිය දගලනවා හරි ලිංගික අධ්‍යාපනයක් දෙන්නෙ නෑ :growl:
internet තියෙන කෙනට කොහෙන්හරි දැනුම එනවා. ඒත් අපෙ රටෙ ඉන්න බහුතරයක් ගැන හිතලා මීට වඩා විදිමත් විදිහට sex education දෙන්න ඕනෙ, නැත්තම් මේව...