මෙතන ගොඩ වෙදකම් හොයන්නෙ නැතිව ඩොක්ටර් කෙනෙක් මීට් වෙයන් වයිෆ් එක්ක.
උඹලට බොහෝ දුරට පෙත්තක් දෙයි.
අවුරුදු 2කට වඩා නම් ගන්න එපා.
සයිඩ් ඉෆෙක්ට් නැති වෙන්න නම් ලූප් හරි, කොන්ඩම් හරි තමා.
ලූප් ගෑනිට වදේලු බන්.
ජඩෙල්. පෙති ඔය දෙකෙන්ම හෝමෝන් එකක් තියෙන්නෙ. ඒක නිසා සයිඩ් ඉෆෙක්ට් නැති වෙන්න බෑ. සයිඩ්...