...තිබුණත් ඉන්දියන් පකිස් එක්ක තරග කරන්න අමාරුයි
කලින් ඉදන් හිටපු අයට මේක ප්‍රශ්නයක් නෙමෙයි, අලුතෙන් එන අයට තමයි අවුල
දවසට 2000 - 3000ක් category එකට සෙට් වෙන්නේ micro jobs/ data annotating වගේ ඒවා
Appen, Toloka, Microsoft UHRS වගේ try කරන්න, එහෙම නැත්නම් අර කුරුණෑගල GSS එකේ vacancies බලලා ඒකකට...