වැසිකිලි වල උතුරයි (18 +)
මම තමයි සිරිකොත ගොඩනැගිල්ලේ පාලක. මා මේ අවස්ථාවේ ඉතා අසරණ තත්වයකට පත් වී සිටිමි.:( මෙම දැන්වීම ඔබ සියලු දෙනාටයි.
දින කිහිපයකට පෙර මේ දක්වාම සිරිකොතේ වැසිකිලි පද්ධතිය උතුරා යන බැවින් එය ශුද්ධ කිරීමට මෙහි ඕනෑම මෙම්බර් කෙනෙකුට දැන් අවස්ථාව උදා වී ඇත. මෙම කොන්ත්රාත්තුව...