මොන රටෙත් ඕවා තියෙනවා. නමුත් සමාජගත කරන්න හොඳ නෑ සාමාන්‍යය දෙයක් විදියට. නමුත් අපි හිතනවට වඩා ලංකාවේ ගම් පැති වල ඕක තියෙනවා. මොකද කාන්තා හා ළමා සංරක්ෂණ එකට එන පැමිණිලි තියෙනව කිව්වා දූෂණ කේස් පවා තාත්තා/දුව, සහෝදර/සහෝදරී කේස් එහෙමත්. ඒවා ඉතින් ප්‍රසිද්ධ කරන් නෑ. නමුත් මේ වගේ කමෙන්ට් දාලා නිකන්...