දැන් බස් වල ජැක් ගහන්නේ සිංහල බෞද්ධයෝ විතරද?
එතකොට අනිත් එවුන් බස් වල ජැක් ගහන්නේ නැද්ද?
මේවට වග කියන්න ඕනේ සිංහල, බෞද්ධයෝ නෙවෙයි,මුළු මහත් ශ්‍රී ලාංකිකයෝම වග කියන්න ඕනේ.උඹ සමහරවිට බස් එකක ජීවිතේට නොගියපු පියරු බබෙක් වෙන්න ඇති,මෝඩ කතා කියල නෝන්ඩි වෙන්නෙපා බං.සිංහල බෞද්ධ කියන එවුන්ව සුදනා කරන්න...