1. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේකෙ බැරිනම් අරකෙ හරි ගහන්න :P
  2. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කාපු හැමදේ ම? :rolleyes:
  3. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොක ද ඒ සිංදුවෙ කෑල්ලක්නෙ? පොඩි වැරදීමක් වෙන්න ඇති සමහරවිට. මං අද ලෝ කොලිටි එකෙන් අහන්නෙ ඩේ‍ට නැහැනෙ :P
  4. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිංදුව වැරදියට ඇහෙන්න ඇති
  5. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බෑ බෑ අද ගහන්න :rofl:
  6. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒව වැඩිය හිතන්න එපා. ඊළඟ සින්දුව ගැන හිතන්න
  7. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පොඩිකාලෙ ඉඳල ම දකිනවලුනෙ. කරමලය සුදුයි සිද්ධියක් වෙන්නෙ
  8. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔබෙ හඬ ඇසු ඒ මුල් දිනේ
  9. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ලබන සතියෙ නැහැනෙ :P
  10. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: ඒ වගේ කෙනෙක් වෙන්න ඕන
  11. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒව ෂුවර් නෑ. තරිඳුව කවුරු හරි ඉස්සුව ද දන්නෙ නෑ මේ වෙද්දි :rofl:
  12. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපි එකේ ඉදල නමය වෙනකන් ඉලක්කම් නපුරුයි කියල සම්මත කරමු.
  13. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අමුත්ත ද අර එළකිරි රේඩියෝ කියල කිවුවෙ?
  14. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළ එළ සුභපැතුම් මල්ලි පෝස් 9000 වෙනුවෙන්. :D
  15. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළ එළ මල්ලි
  16. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අමුත්තියක් කියල කිවුවෙ නැහැනෙ. ඒක නිසා දැන් එයි. අමුත්තියක් වුනානම් තරිඳු ආයිත් මාස ගානකට හොයාගන්න වෙන්නෙ නෑ.
  17. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මිනිස්සු කියල දැනෙන්න රිදෙන්න ඕන.
  18. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළ එළ සෙට් වෙන්න සිංදු අහන්න.
  19. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් ඒ වගේ තමයි. වටේ ගිනිතියල මැද සෙට් එක හිර කරනව. ඊට පස්සෙ අත්සන් අරගන්නව ඕන ඒව ටිකට.
  20. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දවසෙන් පෝස්ට් 1000 ගහන්න කියමු. සාපෙ ඉවරයි.

    No contents