1. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    ඔන්න එහෙනම් පුංචි යුද්දෙකට පස්සේ නැවතත් පටි රෝල් ... :rolleyes::rolleyes: මේ සතියේ පලවෙනි පටි රෝල් එක .. මෙන්න High Quality ලින්ක් එක > මෙන්න Low Quality ලින්ක් එක > You Tube රසික රසිකාවියන් සදහා ........! IQXO7jVJAvY navodwickra ත් එක්ක පටි පටි රෝල්...
  2. Anuja methsara

    මැට්ටව එලකිරියෙන් පන්නමුද?

    උබ ත්රෙඅඩ් එක දාලා තියෙන්නේ වැරදියටයි මචං .. මන් උබට කිවුවේ නැහැ පෝල් එකේ options 3 ක් දාන්න කියලා . දාන්න තිබුනේ .. අනුජ හෝ මැට්ටා සිටිය යුතුද ? නැද්ද ? කියලා :D Gn kollo :D
  3. Anuja methsara

    මැට්ටව එලකිරියෙන් පන්නමුද?

    :lol::lol:මූ තඩි බොරු දෙන්නේ බං .. හිතට එන නම් ටිකක් type කරා කියල උබ හිතන් ඉන්නේ මෙතන උන් උබට රැවටෙයි කියලද ?:sorry::sorry::sorry::sorry:
  4. Anuja methsara

    මැට්ටව එලකිරියෙන් පන්නමුද?

    අයියේ මුගේ බොරු බං .. මූ කියන රවියෙක් නැහැ කොටුවේ .. :lol: මට නිදි මතයි මන් නිදා ගන්නවා අයියේ :dull:
  5. Anuja methsara

    මැට්ටව එලකිරියෙන් පන්නමුද?

    :lol::lol: අනේ පල බං යන්න . රවී .. අනේ අනේ .. පල පල .. බොරු නොදී .. එනවා මෙතන රවී ගා ගෙන බොරු කියා ගෙන .. :lol::lol: වීරසිරි අයිය කරන tourist hotel එක විතරයි යකෝ කොටුවේ දෙයක් කරන්න පුළුවන් හොටෙල් එකකට තියෙන්නේ . :cool: උබ එනවද බන් මට කොටුව ගැන කියල දෙන්න ? :P
  6. Anuja methsara

    මැට්ටව එලකිරියෙන් පන්නමුද?

    ෆොටෝ එක ඉල්ලන්නේ උබ අදුර ගන්න බං .. හරි හරි බයිලා වැඩක් නැහැ . උබ එනවා නේද ? :rolleyes:
  7. Anuja methsara

    මැට්ටව එලකිරියෙන් පන්නමුද?

    සිරාවට මම එක පාරක් ඔය වගේ මුන්ගේ ගොන් ගැටෙකට අහු උනා බං :( මල් බබයි තව සෙට් එකකුයි ගේම දෙනවයි කියලා දවසක් එන්න කිවුවා කොටුවට . :P මමත් අනේ ගොනා වගේ කට්ටියක් එක්ක මල් බබා හොයා හොයා කොටුව පුරාම ඇවිද්දා .. :no: බලනකොට ඌ ගාලු හොරෙන්ම ඇවිල්ලා ගිහිල්ලා හොරෙන්ම බොරු නම් මේ ඉන්නේ අහලා බලපන් :P :P
  8. Anuja methsara

    මැට්ටව එලකිරියෙන් පන්නමුද?

    මට බයිලා වැඩක් නැහැ කෙලින්ම කියපන් එනවද නැද්ද ?:P එනවා නම් මට උබේ ෆොටෝ එකක් එන්න ඉස්සෙල්ල PM කරන්න :yes:
  9. Anuja methsara

    මැට්ටව එලකිරියෙන් පන්නමුද?

    නැහැ කවුද කිවුවේ ? lol මම ගාල්ලේ මයි කොටුව ඇතුලේ :yes:
  10. Anuja methsara

    මැට්ටව එලකිරියෙන් පන්නමුද?

    එහෙනම් සමහර විට අපි නෑයෝ වෙන්න ඇති බං .. :love: උබලා ජයවර්ධන ලා එහෙම අදුරනවද ? :D
  11. Anuja methsara

    මැට්ටව එලකිරියෙන් පන්නමුද?

    හරි වරෙන් බස් ස්ටෑන්ඩ් එක ළඟ තියන බුදු පිළිමේ ගාවට මේ ඉරිදා දවල් එකට ? :cool: නිකන් බොරු බැහැ .. :no: එනවනම් වරෙන් .. :frown: ඔට්ටුද ? :P
  12. Anuja methsara

    මැට්ටව එලකිරියෙන් පන්නමුද?

    :yes::yes: FORT :cool: ඇයි උබ ගෙදර හොයන් එන්නද ? :lol:
  13. Anuja methsara

    සිල් ගත්ත පූසා

    හාවා කිවුවේ මටද ? :rolleyes: :yes::yes: පැහැදිලිව පෙනුනා .. එල කොල්ලෝ :love::love:
  14. Anuja methsara

    සිල් ගත්ත පූසා

    සිල් ගත්ත ඔටුවා :rolleyes:
  15. Anuja methsara

    මැට්ටා සමඟ මම එළකියෙන් සමුගනිමි ....!

    එල එල ... මන් කා එක්කවත් තරහා නැහැ කොල්ලනේ .. සමහර වෙලාවට මමත් ආතල් එකට උබලට කියලා ඇති . ඒ ගැන සමා වෙන්ට ඕනේ .. :love:
  16. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    Anuja methsara back :love: සුබ සති අන්තයක් ඔයාලා හැමෝටම :D
  17. Anuja methsara

    මැට්ටව එලකිරියෙන් පන්නමුද?

    මම යන යොයන එක තීරණය කරන්නේ මම . එක එකාට බැහැ මගේ නම පාවිච්චි කරලා thread දාන්න . මේකෙන් මට පුද්ගලිකව අපහාසයක් සිදු වෙනවා . ස්පෑම් චෙක් thread එක අයින් කරන්න .
  18. Anuja methsara

    මැට්ටා සමඟ මම එළකියෙන් සමුගනිමි ....!

    මම ගැන තීරණ ගන්නේ මම යි සහෝ .. අන්න එකයි චාරර් ම අවුරුදු කුමාරයා වගේ poll අයින් කරේ :yes:
  19. Anuja methsara

    මැට්ටා සමඟ මම එළකියෙන් සමුගනිමි ....!

    poll එකක් දානව නම් . ඒ පිලිබඳ තීරණය කරන්නේ මම .. අනික් දේ තමයි .. ඔබ මට ගව්රව කරන්නේ නම් මමද පෙරලා නුඹට ගව්රව කරන්නෙමි .. මට වෙන කිසිවක් අදාළ නැත ..

    No contents