මටවත් ඔච්චර විස්තර හම්බ උනේ නෑ.ඔය ටික දැන් එකට දාන්න තිබ්බනම් හරි.ඒත් කරන්න තිබුන කාලෙ ඉවරවෙලා.අපරාදෙ.එකට තමයි දැන් දාන්නවෙන්නෙ.මොනව කරන්නද එහෙමවත් කරනව.
ඔව් මේක කෞතුකාගාරයක් තමයි මම දැක්ක ලගදි එලකිරි එකේම කෙනෙක් මේ පින්තූර ඔක්කොම ටික දාල තියනව.බලමු.මම ටිකක් හොයල කියන්නම්...