1. Miami-Vice

    Bro Honda Ceiling Fan ekak kiyapan!

    බ්‍රෝ??? මූ කුඩු ගහලද ගංජ ගහලද?
  2. Miami-Vice

    ⛔BREAKING⛔ ඉරානයට පහර දීමට සියල්ල සූදානම් ! ඇමරිකානු හමුදාව අණ ලැබෙන තුරු සීරුවෙන්‼️

    අණ පෝස්ට් කාඩ් එකක එව්වත් මේ වෙනකොට ලැබිල තියෙන්ඩ ඕනෙ :rolleyes:
  3. Miami-Vice

    අඩෝ සිරි කැද්දිය හේසාන් හීනෙන් දැක්ක.

    හේසාං කොලුව නිසා අවුලක් නෑ.... අරූ "උඹේ අම්මට...." කියල මන්නෙ උස්සං දුවගෙන එනව දැක්ක නං නූල් බඳින්ඩ වෙනව
  4. Miami-Vice

    ට්‍රම්ප් නේටෝ එකේ ඉදගෙන නේටෝ එකටම ආයුධ විකුණනව

    ට්‍රම්පච්චි ඇස් වහල ටොකු අනින්නෙ නේටෝ එකට :lol:
  5. Miami-Vice

    Bill Gates ට Russian කෙල්ලෙක්ගෙන් STD (#Epstein) 💸💉

    ලංකාවෙ සමහර උන්ට සුද්දෙක් ඔලුව උඩ රීල ගියත් ඒකත් ලොකු දෙයක් :lol:
  6. Miami-Vice

    Trump ට ඉරානෙට ගහන්නම වෙනවා!

    ට්‍රම්පච්චිත් ජෝකර් වගේ යුද්ධ පිටින් දාල ශේප් වෙන්න හදන්නෙ
  7. Miami-Vice

    🇺🇦Ukrainian soldiers return home after 750 days in battlefield

    ජෝකර්ට පොඩි චාන්ස් එකක් දීල සීතල නිසා ඉරිද වෙනකන් එනර්ජි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකට නොගහ ඉන්න... ඉරිද සාම සාකච්චා... පව් ඉතිං යුක්‍රේනෙ මිනිස්සු... මයිනස් යන්නෙ ටෙම්පරේචර් එක :-(

    No contents