~ පනාමුරේ ඇත් රාජා ~
තම වර්ගයා වෙනුවෙන් මරණය තෙක් සටන්කළ පනාමුරේ ඇත් රාජා
ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල කතා බහට ලක්වූ ඇත්ගාල පැවැත්වුණේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්නට නොදුරු පනාමුරේය. පනාමුරය යනු සබරගමුවේ සුපතල මඩුවන්වෙල පරපුර සතු වූ නින්ද ගමකි. 1950 දශකයට එළඹෙන...