මට හිතෙන්නෙ මෙහෙමයි ටිපිකල් ආමි කාරයෙක් ගාව තියෙන්නෙ යුධමය මානසිකත්වයක් විතරයි
දේශපානඥයෙක් ගාව තියෙන්නෙ දේශපාලනික මානසිකත්වයක්.
ඔය දෙකම එකතු කරල 2 බෙදලා පදමට ලුණු ගම්මිරිස් දාලා ගත්තොත් තමයි
රටකට ඔබින නායකයෙක් වෙන්නේ
තුර්කියේ උනේ ඒක. Ataturk යුද්ධ කරන කාලෙ පවා යාළුවන්ට යවපු ලිපි වල තියෙනවා...