සිංහල සංස්කෘතිය කියන්නේ පිදුරංගල ගල උඩ මිනිස්සු හෙලුවෙන් හිටියහම, පස්ස පෙන්නලා ෆොටෝ ගැහුවහම, කෙල්ලෙකුයි කොල්ලෙකුයි කිස් එකක් දුන්නහම, කොල්ලා කෙල්ලව කරේ තියන් හිටියහම හෝ ගල උඩ ලිංගික සංසර්ගය කරහම නැතිවෙලා යන දෙයක් නෙමෙයි. සිංහල සංස්කෘතිය කියන්නේ ලිංගිකත්වය, නිරුවත වගේ කාරණා බොහෝම උසස් මනසකින් රස...