දැන් මොකක්ද බන් වෙලා තියෙන්නේ.. මම නම් දන්නැ ඇත්තටම මුකුත් සීන් එකක් වෙලාද කියලා... ඒ වුනාට මට මෙහෙම හිතෙනවා.. මේ දවස් ටිකේම මූ දාන ත්රෙඩ් වලට කට්ටිය වෙන වෙන රිප්ලයි දැම්ම නිසා.. මූ මේ වගේ අනුක්ම්පා ලබා ගන්න ත්රෙඩ් එකක් දැම්මද කියලා.. හැබැයි ඒක එහෙමනම් උඹනම් මාරම ඩයල් එකක්..
උබේ පැවැත්මට...