ශ්රීපාද නාහිමි තෝරන ඡන්දයේදී දේශපාලකයෙ&
ශ්රීපාද නාහිමි තෝරන ඡන්දයේදී දේශපාලකයෙක් යකා නටයි
හේමන්ත රන්දුනු
ශ්රී පාද විහාරස්ථානාධිපති නාහිමි පදවිය සඳහා නව ස්වාමීන් වහන්සේ නමක් තෝරා ගැනීම සඳහා රත්නපුර නව නගරයේ පිහිටි සබරගමුව පළාත් සභා ශ්රවණාගාරයේ ඡන්ද විමසීම සිදුකෙරෙද්දී එහි පැමිණි...