Tigo කොම්පැනි එක etisalat ලට විකුනුව කියල කස්ටිය දන්නව ඇති ඒත් Tigo කියලනේ තාම නම තියෙන්නෙ 25 වෙනිද ඉදන් etisalat කියල නම වෙනස් වෙනව කියල කියනව. ඒ එක්කම 3G,HSPA දෙවන කියල කියනව. මෙගොල්ලොත් දෙන HSPA අනික් නෙට්වර්ක් වල වගේ අල වෙයිද දන් නෑ. කොහෙම හරි තප්පරේටම හිරවෙලා හිටපු Tigo විනාඩියට වෙනව කියලත්...