කැස්බෑව-හල්පිට,වැල්මිල්ල
කැස්බෑව-හල්පිට,වැල්මිල්ල ප්‍රදේශයෙන් ඉඩමක් අවශ්‍යව තිබේ.
පර්චස් 6 ක් තිබුනත් ඇති.
ලක්ෂ 3 ත් 4 ත් අතර මුදලකට.
දන්න කෙනෙක් ඉන්නවනම් මට PM කරන්න.
හෝ 075-8035038 number එකට call එකක් දෙන්න.
ලොකු හදිස්සියක් මචන්ලා. ඒ නිසා bump එකක් හරි දාල
උදව්වක් කරන්න...