ඒ එයා ගෑනුන්ට හරියට ගරු කරනවා. ඒක නිසා තමයි ගෑනු ගොඩක් එකපාර බඳින්නේ.එහෙම බඳින්නේ ඒ කට්ටියව ආරක්ෂා කරන්න, ඒ අයට නොමිලේ කන්න බොන්න දෙන්න. බලන්න කොච්චර උත්තමයෙක් ද කියලා. අනික මෙයා ඒ සැමියන් මරන්නේ නෑ. ඒ පුරුෂයින් මෙතුමා දැක, "අහෝ. මගේ බිරිඳටත් මට වඩා මෙවැනි ශ්‍රේෂ්ඨ අති උත්තම කෙනෙක් සැමියෙක් වූවා...