පිස්සු.................ඉස්සර සනත් නෙමේ දැන්.සනා ඉල්ලගන කන්න යන්නේ...කාලේ හරි නම්
අයින් වෙන්න ඔනි මුරලිලා වගේ.නැත්තම් තියන තැනත් නැ..සදා සොත්ති බවන්තුතේ
එහෙනම් මුරලිවත් ගෙන්නුවානම් හරි.....
තරග දිනනවා පරදිනවා එවා එහෙම තමා
තරග දිනන කොටත් ටිම් වෙනස් කරනවා......පරදිනකොටත් ටිම් වෙනස් කරනවා...