දිවුරාලා පවසන්න මට ආදරේ නම්
මගේ ලෝකේ ඔබ විතරමයි සිතනවා නම්
එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක් කල්
ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නේ කාටත්
හිරු මල් දැතේ සඟවා වළා රොදක නැගිලා
සත් සමුදුරුම කලඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳි ඉන්න සසරේ
මුදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ
සියුමැලි ඇඟිලි තුඩු හදට තඩ කොට...