දවසක් මට අඩ නින්දේ වගේ පේනවා දොර උලුඅස්සෙ කෙහෙල් කැනක් හැදිලා ...තව දවසක් මම ඇදේ ඉන්නකොට ඇද අනික් පැත්ත හැරිලා මම වැටෙන්න ගියා මහා අගාධයකට මම ඇද හයියෙන් අල්ලගෙන හිටපු හින්දා එදා බේරුනා...:Dඒ නිසා මම මල ප්‍රිය නොකරමි..:no:
Me tikata hina wela badath kora wela wade...