අනේ මෝඩ මනුස්සයෝ ඔය පළමු ෆෝටෝ ඒකේ තියෙන්නේ Conspiracy ඒකේ කෑල්ලක්. netflix ඒකේ තියෙනවා බලපන්.
අනික තමයි appolo mission ඒක මිනිස්සු 20,30 ඒකතු වෙලා කරපු සෙල්ලමක් නෙවයි. direct සේවකයේ 7500 විතර ඒකතු වෙලා. තාවකාලිකව
රජයෙන් පඩි අරන් කරපු වැඩක්. indirectly 10000 ව්තර ඒකතුවෙලා හිටියා අනික් රටවල්...