රතන හාමුදුරුවන්ට වඩා මෙතන දැකිය යුත්තේ බෞද්ද බහුතරයක් සිටින පක්ෂ විපක්ෂ බහුතර සහ ප්රදාන දේශපාලුවන් බෞද්දවන රටක පාලකයින් බුදුන්වහන්සේගේ බුද්දපුත්රයන්හට සලකන සැලකිල්ල ගැනය
350 පමණ මරා දැමු වාධ සත්කම් මගින් වර්ග සංහාර කිරීමට අනුබල දුන් ත්රස්තවාදී තක්කඩි දෙහ්ස්පලුවෙක් සිවුරට වඩා වටිනා බවත්...