පන්සල් වල අලි, වාහන, ගන්ටාර, ටෙලිවිෂන්, ලැප්ටොප්, දුරකතන, ජංගම දුරකතන ,ඉන්ටර්නෙට් ෆේස්බුක්,වයිෆයි, ප්‍රාඩෝ සහ සියලූම වාහන, සුකෝපබෝගි ඇදන්, කාමර බඩු මූට්‍ටු මේවා තහනම් කරන්න.අල්පේච්ච ජීවිතයක් ගත කරන්න පැදුරු වල නිදාගන්න , සහ රෑට බාවනා කරන්න,රෑට නොකා නොබී ඉන්න, දාවලට පිඩු සිගා වඩින්න, මේවා...