අනික් දේ තමයි මචන් අපේ මිනිස්සු ජොබ් වලට අලවන ලේබල් එක, කැබ් කාරයා. හිතපන් මේ සර්විස් එක නිසා අපේ daily life එකට ලොකු පහසුවක් වෙනවා, PickMe Uber කරන ගොඩක් වැදගත් මිනිස්සු ඉන්නවා, ඒ අතරේ උබ කියනවා වගේ අලි පුකෙන් ඉන්න එවුනුත් ඉන්නවා. බොහොම ටික දෙනෙක් ඇරෙන්න ගොඩක් drivers ල එක්ක මම චැට් එකක් දානවා...