Quiz - සංගීතය සහ සාමාන දැනුමේ ප්‍රශ්න විචාරත්ම
හැමෝටම සභාගි විය හැකි....
ප්‍රශ්නා එන්න එන්න අමාරු වෙමි...
නීති :
වටවල් දහයක් තිබේ
මුලින්ම උත්තර සපයන පුද්ගලයාට ලකුණු පහක්
දෙවෙනියාට හතරක්
තුන්වෙනියාට තුනක්
සතර වෙනියාට දෙකක්
දිනන කෙනාට කිසි දෙයක් ලැබෙන්නේ නැත
I think this is my 20th quiz...