නිකිණි මස අහස් කුස සරසන සුන්දර මුතු වැස්ස
නිකිණි මාසය එහෙමත් නැත්නම් අගෝස්තු මාසය කියල කියන්නෙ තාරකා විද්‍යා නිරීක්ෂකයෙකුට අතිශය වැදගත් මාසයක්. ඒකට හේතුව වෙන්නෙ වසරේ අලංකාරතම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබීම. ඒ තමයි පර්සියිඩ් (Perseid) උල්කාපාත වර්ෂාව.
මොකක්ද මේ උල්කාපාත වර්ෂාවක්...