1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rolleyes::rolleyes: මටනෙ කිවුවෙ ඒක
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මටනම් ඔය කොයි එකත් එකයි. එපා වෙනව. ‍ෆිල්ම් එකක් බලනව වගේ නෑ ඕව.
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අවුරුදු 5 පස්සෙත් ඕක ම තමයි කියන්නෙ හිටියොත් :lol::lol:
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඩේට කියනකොට මතක් වුණේ. තව 2GB ඉතුරු වෙලා තියෙන්නෙ දවස් 7 වෙනුවෙන්. පාර්ලිමේන්තු නාටක බලල ඒකත් ඉවර වුණා :lol::lol:
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අයින් වෙන්නෙ නෑ කොහොමත්. කොහොම වුණත් ඉතින් තව තව ණය වෙන එක තමයි වෙන්නෙ.
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වෙඩින්වලට නොයන තවත් පොරක් මට හම්බුවුණාමයි ඔය. :lol::lol:
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol: දැක්කනෙ මනුෂ්‍යයන්ගෙ සිත් ඔහොම තමයි :P
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නංගි එහෙනම් පරිසරයෙ සුන්දරත්වය සමඟ මුසුවන ආදරය වින්ඳනය කරනව ඇති. මම වැස්සට අකමැති වැස්ස නිසා නෙමෙයි ගොරවන, විදුලිකොටන නිසා. එතකොට ඉතින් නිකන් උඩ බලන් ඉන්න වෙන්නෙ. සිංදුවක්වත් අහන්න විදියක් නැහැනෙ. :lol::lol:
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොන භාෂාවෙන් වුණත් නාට්‍යය බලන්නෙ නෑ. කාටූන්. ෆිල්ම් බලනව.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ මල්බබා නොදන්න කෙල්ලො හොයාගන්න අමාරුයිනෙ කොහොමත් නේද?
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මට මතක නැහැනෙ :dull::dull:
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    බැලුවෙ නැහැ ඒක. බෑණාවරුන්ගෙ සංගමය ඉතින් ඔය එක එක අයගෙ දුවල ගැන බැල්ම හෙලාගෙනනෙ ඉන්නෙ. :lol::lol:
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එතකොට නිකන් ආදරවන්තිය වගේනෙ :lol::lol:
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අපෝ අදත් කථාවක් කරනවලු ද?
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නෑ නෑ මං අදහස් කළේ ඔය කථාවල එක එක සීසන් එනවනෙ. ඉතින් ඒවත් මෙගා තමයි :D
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    බැන්ඳත් කුකුළගෙ කරමලේ පාට වෙනස් වෙන්නෙ නැහැලුනෙ :lol:
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හේට් වුණාට වෙඩින්වලට යනව ද? මමනම් යන්නෙ නෑ :lol::lol: හැබැයි හේට් කරන්නෙත් නෑ.
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වැඩක් කරගන්න වෙන්නෙ නැහැනෙ එතකොට :rolleyes:
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම නෙමෙයි. ත්‍රේඩ් එකක් දාල ඒකෙ කරුණු දාල ‍ක්ලෝස් කරනව කියමු. ඊට පස්සෙ ආයිත් ඒව පිළිගන්නෙ නෑ කියල තව ත්‍රේඩ් එකක් දානව. ඒක ඩිලීට් කරනව. ඊට පස්සෙ ආයිත් දිගට දිගට ත්‍රේඩ් දාන්න ගන්නව. අන්න එතකොට බෑන් :lol:

    No contents