මාරා හොරා,පවුල් වාදියා ,එකාදිපතියා ,බලලොබියා ,කොමිස්කාරයා , දුෂිත බාල චිනාගේ සංවර්දනය ගෙනෙල්ලා හොරා කැවා , අධ්‍යාපනය නැති කරා 5 ශිෂත්වය පාවා දුෂිත කරා ,
රටේ වියසනයක් වෙලා තියෙන මොහොතක ජනතා සල්ලි වලින් සල්මන්කාන් මැති වරණ වේදිකාවට නග්වන්න තරම් නින්දිත අහංකාර පාහරයෙක් ගමෙන් රජ පුටුවට ගිහින්...