2012 කිරියෙ ඇන්ඩ්රොයිඩ් වැඩකාරයෝ පටන්ගත්ත චිරිය.. බුකියෙ ඇන්ඩ්රොයිඩ් වැඩකාරයො එකේ ඇඩ්මින් කෙනෙක්ට 2017 දි සප් එකක් ගන්න ආවේ. :D:D:D
සීන් එක මේකයි. CameraLK එකෙන් කරන තරගෙකට පොර සෙට් වෙලා ඉන්නව.
වැඩිම ලයික් එන කවර් ෆොටෝ එකට කැමරාවක්... ඉතින් බුකියේ ඉන්න කිරියේ සෙට් එකගෙන් මෙන්න මේ ලින්ක් එකේ...