අනේ ගොනෝ ගොන් හරකො තෝ දන්නවද බොල මිනිහ කියන්නෙත් සතෙක් කියල? මිනිහගෙ ඉඳන් කූඹිය දක්වා සත්තුන්ට මේ ලෝකෙ අයිතියි. තේරුම් ගනින්. කන්ඩ විතරද සත්තු මරන්නෙ? කියපන්, මිනී මරන්නෙ කන්ඩඩ? ඇත් දළ ගන්ඩ ඇත්තු මරනවා, කොටි හම් ගන්ඩ කොටියො මරනවා, රයිනෝසර්ලගෙ අඟ ගන්ඩ රයිනෝසර්ල මරනවා. ඒ සත්තු ගැන කවුද කතා කරන්නෙ...