සිස්ටම් එක මෙහෙමයි..
කොල්ලෙකුට ගායවල් දෙකයි..
එක්කෝ බයික්..
නැත්නම් කාර්..
පොදුවේ රථ ගාය කියනවා ඒකට..
=================
මං හිතන්නේ අනිත් තැන් වල වගේ "හරි මේ ගාන දෙන්නම්,ෆයිල් එක ඇපෲ වෙන්න දාලා බලමු " කියලා...
හයියෝ දෙයියෝ...
පාස් උනේ මෙච්චරයි..මොකද කරන්නේ ..මේ ගානට කරමු" කියන කතා නෑ මගේ...