1. චිරි චිරි වැස්ස

    වන්ඩියක් ගත්ත කියහන්කො

    මෙවුව ගත්තට මමත් බයික් එකේම තමා බං:cool: :cool::cool:
  2. චිරි චිරි වැස්ස

    වන්ඩියක් ගත්ත කියහන්කො

    අනිවා:yes: තැන්කූ මචං ඔව් බං. හයිබ්‍රිඩ් එකක් තමා. එන්ජින් එකත් 1500 තමා:yes: ඊයෙ 70-90 අතර වගේ ගියා. සැරින් සැරේ 50-60ත් ගියා. කොහොමහරි ගමන අන්තීමෙට 29.9ක් කෙරුව කියල ඩිස්ප්ලේ උනා:) අනිව මචං. ලේලන්ඩ් එකක් දැක්කොත් හරවගෙන ගෙදර යනව:lol::lol:
  3. චිරි චිරි වැස්ස

    වන්ඩියක් ගත්ත කියහන්කො

    :) :):):):) ඒ මොකෝ බං එහෙම කිවුවෙ:eek: අනේ පලයන් මෙයා යන්න. ටො‍ෆි දැන් බුකියෙ කරක් ගහන්නෙ නැහැනෙ දැන් හරිගිහිල්ලනෙ:growl: :cool::cool:
  4. චිරි චිරි වැස්ස

    වන්ඩියක් ගත්ත කියහන්කො

    නෑ බං. මේ 2015 මහේන්ද්‍රා එකක්:yes: :lol::lol: :lol::lol:
  5. චිරි චිරි වැස්ස

    වන්ඩියක් ගත්ත කියහන්කො

    :lol::lol: ඔව් බං ටොයොට :eek::shocked::eek::sorry::no:
  6. චිරි චිරි වැස්ස

    වන්ඩියක් ගත්ත කියහන්කො

    :D:D:D එළ මචං ඔව් බං අලුත් ශෙල් එක ඔව් බං පහුගිය ටිකේ පෑවිල්ල හින්ද වැස්සෙ නෑ:lol:;) ටොයොට එකක් බං
  7. චිරි චිරි වැස්ස

    වන්ඩියක් ගත්ත කියහන්කො

    52.25 කට බං ගත්තෙ :cool::cool: ඔව් මචං මේ facelift එක තමා.52.25 යි
  8. චිරි චිරි වැස්ස

    වන්ඩියක් ගත්ත කියහන්කො

    අනිවා අනිවා.. මෙච්චර කල් බයික් එකේ තෙමි තෙමි ගිය එකේ දැන් නොතෙමි යන්න පුලුවන්:yes:
  9. චිරි චිරි වැස්ස

    වන්ඩියක් ගත්ත කියහන්කො

    උණුසුම් තැන්කූ මචං :lol: ඒ මොකෝ බං ඒ
  10. චිරි චිරි වැස්ස

    වන්ඩියක් ගත්ත කියහන්කො

    තැන්කූ මචං පේන්නෙ නැතිවෙන්න බැහැනෙ බං:eek:

    No contents