1. gora

    Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි

    ඉටුකළයුතු යුතු යුතුකම් - ලෝකෙන් ලැබුනත් ගැරහුම් ඉවසන්නට පුලුවන්නම් - ඔබයි පුතේ රටේ උතුම් යු.එන්. දැක හැකිළෙන්නේ- රට වැසියාට පුප්පන්නේ නිවටුන් බව දැනගන්නේ - ඔබ මතු දින රජ වන්නේ.
  2. gora

    Sarath Fonseka with his family

    පොඩි දුවගේ සිනා වැලයි.. ලොකු දුවගේ කතා වැලයි.. ප්‍රිය බිරිදගේ සෙනෙහේ විලයි.. මගේ නිවන මගේ පැල්පතයි..
  3. gora

    Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි

    යුක්තිය රජයන හෙටක් හදමු අපි නිදහස් නිවහල් දැයක් තනමු අපි... පවුල්වාදයට තිතක් තබමු අපි හිනැහෙන සැනසෙන රටක් හදමු අපි... මේ මහා සටනට අප හා එක්වුණ සරත් ඔබට අපි ආදරෙයි... නිදහස සෙනෙහස පිරුණු හෙටක් හොරකම මැරකම නොමැති රටක්... මේ මහා සටනට අප හා එක්වුණ සරත් ඔබට අපි ආදරෙයි...
  4. gora

    Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි

    හෙහ් , අමුතුවෙන් බනින්න දෙයක් නෑ බන් , උබ රාජපස්ස ලොල්ලා කියලා ප්‍රදර්ශනය කරලා ඉවරයි:lol::lol:

    No contents