1. විසබීජයක් ගිහිං මලා :eek: :eek:

    උඹ කොහොමද දන්නෙ උට ඒඩ්ස් තිබ්බෙ නෑ කියලා? ඒඩ්ස් තියනවා කියලා පේන්නෙ නෑ බං ගස් ගල් වගේ ඉන්න එවුං හිටං ඔය හෙම්බිරිස්සාවක් හැදිලා එහෙම හබක් වෙන්නෙ ප්‍රතිෂක්තිය කේස් නිසා.
  2. විසබීජයක් ගිහිං මලා :eek: :eek:

    ඒඩ්ස් වලින් එහෙම මැරෙන එවුං ගැන පවුලෙ කට්ටිය ඔහොම තමා කියන්නෙ :dull:
  3. ::::Cool Ebay Gadgets III::::

    :yes: චීනෙ ඕවා රුපියල් 10ට වගේ විකුනන්න ඇති මං හිතන්නෙ. එක්කො බල්ක් ගද්දි ඒ ගනං වැටෙනවා ඇති. චීනෙ පදිංචියට යන්න හිතෙනවා මේවා දකිද්දි :lol:
  4. ::::Cool Ebay Gadgets III::::

    ඕක වට්ටගන්න එපා බඩු බනිස් වෙනවා. මගෙ ඕකක් තියනවා වැටිලා කෙල වුනා :(
  5. Dialog TV වැස්ස_වෙලාවට

    මේ දවස් වල වැස්සට නම් හැම එකම අවුල් යනවා බං කැරි වැස්සක්නෙ තියෙන්නෙ. S Q 99% ලඟ තියනවනං සාමාන්‍ය වැස්සක බලන්න පුලුවන් :dull:
  6. Praying for an Accident

    ආහ් ඒක වෙන්න ඇති :) ටවර් නේ? :cool: :yes: කිසි කොලිටියක් නෑ ඒවගෙ නම්. වද්දගන්න හොඳා ඉතිං නැති වෙලාවට :dull:
  7. Praying for an Accident

    ඒක නමා අවුල චූ සීන් එක. :lol: බඩත් එනවා බියර් නිසා :dull:
  8. Praying for an Accident

    Lion ද කොහෙද Full Automatic Factory එකක් ගැහුවා ලඟදි උංද දන්නෑ වෙන වෙන නම් වලින් ඕවා එවන්නෙ :dull:
  9. ආයෙත් මට පොඩි පස්නයක්

    උඹ වදයක් නෙවෙයි බං ඉතිං කියපංකෝ :lol:
  10. Praying for an Accident

    එහෙම බ්‍රෑන්ඩ් එකක් කියලා නෑ අහුවෙන එක ගහන්නෙ බියර් නම්. 8.8 තියනවද බලනවා එච්චරයි. දැං ෆුඩ්සිටි වල ස්ට්‍රෝං එහෙම නෑ වෙන වෙන ජරාවල් තියෙන්නෙ :baffled:
  11. ::::Cool Ebay Gadgets III::::

    http://www.aliexpress.com/item/Black-Micro-USB-Cable-OTG-cable-10cm-mini-usb-cable/32306464836.html රුපියල් 60යි :lol:
  12. help_android_phone

    ෆෝන් එක Mass Storage විදියට හරි MTP විදියට හරි PC එකට කනෙක්ට් කරලා Memory Card එක ඕපන් කරලා or මෙමරිය ගලවලා PC එකට ගහලා ඕපන් කරලා *.jpg කියලා සර්ච් කරලා බලන්න
  13. Praying for an Accident

    බෝතල් 2ක් විතර ගැහුවහම පදමට එනවා මට නම් :)
  14. Best Scooter in Srilanka

    Dio එක මාකට්
  15. help_android_phone

    මම හිතන්නෙ ඔය ෆොටෝ ටික මෙමරි කාඩ් එකේ කොහෙ හරි ඇති. කොහොමද ඔය ටික මූව් කලේ? මොකක්ද ෆෝන් එක?

    No contents