1. R

    Incredible footage of Boeing Dreamliner taking off

    Pissu Test Pilots la. pissuma kora. hithanna ba take off karanakotama ohoma angle ekak gannawa kiyana eka.
  2. R

    නයිට්ස්_ටෙම්ප්ලර්

    thanks machan. it's really epic :D
  3. R

    නයිට්ස්_ටෙම්ප්ලර්

    True. Sheriff to Gisborne - Stop making an exhibition of your self gisborne. :D:D
  4. R

    නයිට්ස්_ටෙම්ප්ලර්

    ඒක දන්නේ නෑ මචන් ඒත් මෙයාලව ආභාෂයට අරගෙන ඇති ගේම් එක හදන්න
  5. R

    නයිට්ස්_ටෙම්ප්ලර්

    ආ එහෙනං එළ.
  6. R

    නයිට්ස්_ටෙම්ප්ලර්

    නයිට්ස්_ටෙම්ප්ලර් හැමෝටම මතක ඇතිනේ අපි පොඩි කාලේ ආසාවෙන් බලපු රොබින් හුඩ් කතාවේ එක කොටසක රොබින් හුඩ් කට්ටියටම ගේමක් දෙන්න එන නයිට් වරු සෙට් එකක් ගැන. අද මේ කියන්න යන්නේ අන්න ඒ නයිට් වරු ගැනයි. මේ නයිට් වරුන්ට කියන්නේ නයිට්ස් ටෙම්ප්ලර් කියලයි. ආගමට කැපවුන තාපස වරු නයිට් වරු වෙලා. මෙයාලා...
  7. R

    What is the best television brand??

    TV nang Samsung thamai machan mage preference
  8. R

    Highland Queen Whisky

    King Robert II, Glenshire naththan H&B hondai machan
  9. R

    වෙලාව

    :sorry::sorry:
  10. R

    Rajadhani Express හො exporail ගිය අය...

    නෑ ඊට වැඩි මම හිතන්නේ. 1500/- වගේ වෙන්න ඕනේ. දන්නේ නෑ හරියටම
  11. R

    Rajadhani Express හො exporail ගිය අය...

    මතක ඇතුව AC කියලා කියන්න. දැන් ICE කවුන්ටර් එක තියෙන්නේ නුවර ස්ටේෂන් එකේ ඇතුල් වෙනකොට වම් පැත්තේ
  12. R

    වෙලාව

    ඔව්. සිරසේ පෙන්නපු එකේ ඒ අම්මගේ ගැලවිච්ච අතකුත් පෙන්නුවා බිච්චි වලට හිර වෙලා. :sorry::sorry:
  13. R

    වෙලාව

    ඔව් ඒ මේකම තමයි. 6ක් මරුනේ සෙම්බුවත්තේ.
  14. R

    Rajadhani Express හො exporail ගිය අය...

    යන දවසට කලින් ස්ටේෂමට ගිහින් බුක් කරන්න පුළුවන්.
  15. R

    වෙලාව

    ඔව් පොල් ලොරියේ :no:
  16. R

    Rajadhani Express හො exporail ගිය අය...

    ඉතින් නුවරින් උදේ 6.10 ICE එක තියනවා. එකේ ඔය AC කම්පාට්ම්නට් එක තියනවා
  17. R

    වෙලාව

    මේකට තමයි කියන්නේ අන්තිම නරක වෙලාව කියලා. බලන්න මේ අම්මා එයාගේ පොඩි දුව ඉස්කෝලේ ඉඳලා අරන් එද්දී වෙන දේ. :(:(:(:( 8Q4OhqLw1mE

    No contents