1. DJnet

    ඩයිනසෝරයන් මියගියේ කොහොමද?අබිරහස විසඳෙය&

    ඒක මං පිලිගන්නව... තුන්ගුස්කා වල අදටත් radioactive substances ඉතුරු වෙලා තියනව... හරි අපි හිතමු උල්කාපතයේ chemicals ඩයිනෝසරයින්ට බලපෑව කියල... එහෙමනම් ඒ chemicals වල effect එක එක්තරා භූගෝලීය ප්‍රදේශයකට විතරක් නේද බලපාන්නෙ... එතකොට ඒ බලපාපු ප්‍රදේශයෙන් පිට ජීවත් උනු ඩයිනෝසරයින් වඳ උනේ...
  2. DJnet

    ඩයිනසෝරයන් මියගියේ කොහොමද?අබිරහස විසඳෙය&

    ඔව් සහෝ... ඔයාගෙ කතාව මං පිලිගන්නව... ඒත් මෙතන සඳහන් වෙලා තියෙන්නෙ යම්කිසි උල්කාපාතයක් ගැටීමෙන් ඇති උන පිපිරීමක් නිසා ඩයිනෝසරයින් වඳ උනා කියල නෙ... Chemical reaction එකක් ගැන සඳහන් වෙලා නැහැ.... තව මෙතන තියනවා තුන්ගුස්කා ප්‍රදේශයට වැටුන ග්‍රාහකය හා සමාන එකක් ලු අවුරුදු මිලියන 65කට කලින්...
  3. DJnet

    ඩයිනසෝරයන් මියගියේ කොහොමද?අබිරහස විසඳෙය&

    හ්ම්... එහෙමනම් මචං ඩයිනෝසරයිනුත් ලෝකෙ පුරාම විසිරිලා හිටිය වෙන්න බැරිද? මේ ලිපියෙම තියනව ටෙරසෝර් සත්වයින් ජීවත් වෙලා හිටියෙ ඉන්දියානු ප්‍රදේශයේ කියල... ආවාටය හමු වෙලා තියෙන්නෙ මෙක්සිකෝවෙන්.... එහෙම බලනකොට ලෝකෙ පැති දෙකක ජීවත් උන සත්ව විශේෂයකින් එකෙක් දෙන්නෙක් හරි ජීවත් වෙන්න ඉඩකඩ තිබුනෙම...
  4. DJnet

    ඩයිනසෝරයන් මියගියේ කොහොමද?අබිරහස විසඳෙය&

    එල පෝස්ට් එක මචං.. :cool: +6 පොඩි අවුලක් තියනව මටනම් හැබැයි... ඔය ග්‍රාහකය හිරෝෂිමාවට දාපු පරමාණු බෝම්බය වගේ බෝම්බ මිලියනයක් පුපුරා ගියා වගේනම් ඇයි ඩයිනෝසරයන් විතරක් වඳ උනේ...? :nerd: අවුරුදු මිලියන 65කට කලින් හිටපු කැරපොත්තො, මදුරුවො, තව තව සත්තු ඇයි වඳ උනේ නැත්තෙ.... :baffled:
  5. DJnet

    LOL Images.... Laughing gauranteed !

    :lol: :lol: +6
  6. DJnet

    උන්මාද_චිත්‍රා

    :P:P මං අහල තිබ්බෙ මේ ඉස්ටෝරියෙ අන්දරේ Version එක... :D
  7. DJnet

    IPHONE 4S OR GALAXY S 2 ?? :(

    4S තමා... :)
  8. DJnet

    ElaKiri Apple Club

    ;)
  9. DJnet

    iPhone3GS/4G/ iPAD/ iPOD මොක උනත් jailbrake karanna

    එල එල මචං... මගෙනම් තියෙන්නෙ iPad 2 එකක්... A5 නෙ... untethered jailbreak එක එන්න තව ටිකක් කල් යයි.... :dull: http://www.redmondpie.com/iphone-4s-and-ipad-2-untethered-jailbreak-release-seems-imminent/ ත්‍රෙඩ් එක සුපිරි මචං... :cool::cool: +6
  10. DJnet

    නොපියවෙන ඇස

    ඇමරිකාවෙ හතුරන්ට දැන් පට්ට ලේසියි වැඩේ... :D දුන්නකුයි ඊතලේකුයි අරන් බැලුමට තියන්න තියෙන්නෙ... බඩු බනිස්.... :lol::lol:
  11. DJnet

    බලන්න වටින Video එකක්

    මේ වීඩියෝ එක මං මුලින්ම දැක්කෙ ITN වෙනස ප්‍රෝග්‍රෑම් එකෙන් බං... ඒක දැක්ක වෙලාවෙම පට්ට කට්ටක් කාල යූටියුබ් එකෙන් හොයාගත්ත... සිරාම වීඩියෝ එක...:cool: මේකෙ තියන පණිවිඩයට අමතරව තියන තව දෙයක් තමයි මේ වීඩියෝ එක එකම frame එකකින් වීඩියෝ කරල තියෙන්නෙ...:cool: කොහෙවත් cut වෙන්නැහැ.... ඒකටත් මාර ගේමක්...
  12. DJnet

    එලකිරියේ වීරයා කවුද..?

    මට අනුන්ගෙ පිටවල් කහල පුරුදු නෑ බං... :rofl: :rofl: මගේ වීරයා මම (DJnet).... :cool::cool:
  13. DJnet

    RC Helicopter

    ඔව් ඔව්.. ebay එකෙත් තිබ්බ $100 ගානක්...
  14. DJnet

    RC Helicopter

    ඕක පට්ට භාන්ඩෙ බං... අපේ exhibition එකකට ඕව 20ක් විතර ගෙනත් තිබ්බ... ගෙනාපු විදිහටම ගෙනිච්චෙ 2ක් 3ක් විතර... :lol: අපේ පයිලට් ලගෙ වැඩ තමා... :rofl: අපේ එකෙක් හොයනව මේකෙ Single Blade එක.. ඒක පට්ටයිලු.. කැමරාද කොහෙදත් තියනවලු... Gyro sensor අරව මේව ගොඩයිලු... :cool::cool:
  15. DJnet

    maxxaa ge patikiriya

    :rofl::rofl:
  16. DJnet

    maxxaa ge patikiriya

    Haffy B'day massaaaaaaaaa... :cool: maath uta dawal wish kola.... :D
  17. DJnet

    ElaKiri 3D - First Sri Lankan 3D Video Release & Viewing Experience Guide!

    :cool::cool::cool: Downloading...
  18. DJnet

    ElaKiri 3D - First Sri Lankan 3D Video Release & Viewing Experience Guide!

    eka paalu waththak ban.... :P Elaaaaz... GN boss... ;)

    No contents