නෑ එහෙම එකක් නෑ Porn ලෝකයේ ඕනෙම කෙනෙක් බලනවා. ඒකට අසහනය තියෙන්නම ඕන නෑ. අසහනය කියන්නේ අධී ලිංගික ආශාවටයි, ආසියාවේ මිනිස්සු අධි ලිංගික ආශාවකින් පෙළෙනවා කීම මිත්යාවක්.මිනිස්සු Porn බලන්නේ ලේසියෙන්ම සහා පහසුවෙන්ම ස්වයං වින්දනය කරලා ලිංගික ආශාව ලබාගැනීමටයි මේක ගෑණු පිරිමි කවුරුත් කරන දෙයක්...