අත්තිවාරම සහ අත්තිවාරම් සැලැස්ම (II) - AutoCAD Tutorial
මම කලින් කරපු විඩියෝ එකක දෙවෙනි කොටස අරගෙන ඇවිත් තියෙන්නේ. හුරුබුහුටි පුංචි ගෙදරක් නිර්මාණය කරගන්න හැටි කියලා දෙන විඩියෝ මාලාවේ පළවෙනි කොටසෙදි අපි කතා කරා කොහොමද ගෙදරට සැලැස්මක්, ඉදිරි පෙනුමක්, පැති පෙනුමක් සහ හරස්කඩක් ඇදගන්නේ කියලා...