ඔය උඩින් ලියලා තියෙන්නේ.....ඒක බලන්න.... ඔය මුසල්මානුවට ඔච්චර තද වෙලා ඉන්නේ ඇයි....අල්ලාහ්ගේ සැබෑ වචනය පිළිගන්න අකැමති නම් වඳ වෙලා යන්න ලැස්ති වෙන්න...මොකද අල්ලාහ් කැමති නැහැ එතුමන්ගේ වචනය වැරදි විදියට අර්ථකථනය කරන අයට...එතුමන්ගේ නියමය එකම විදියට පිළිගන්නවා නම් මෙච්චර බෙදීම් කොහෙද මුස්ලිම් අය...