ලොව මිළ අධිකම මෝටර් රථ
නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් විවිධ රටවල් වල මෝටර් රථ සමාගම් විසින් ධනවතුන් සඳහාම නිර්මාණය කරන ලද මිලෙන් ඉතා ඉහළ සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් පහත ඔබට දැක ගත හැකිය.තවද මෙහි සඳහන් මිල ගණන් ආරම්භක මිල ගණන් පමණයි
01. Lamborghini Veneno Roadster
ඉතාලියෙහි උපත ලද මෙහි ආරම්භක...