සාම සාකච්චා යන අතරෙත් යුක්රේනෙට ගහල 🤦♂️
ඇලස්කාවෙ ගොඩක් ස්වාබාවික සම්පත් තියෙනව, හැබැයි ඒව ප්‍රයෝජනේට ගන්ඩ හුඟක් වියදම් කරන්ඩ ඕනෙ... අනිත් එක ඒ වෙලාවෙ රුසියාව හිර වෙලා ඉඳල තියෙන්නෙ යුධමය හා ආර්තික වශයෙන්
Russia’s decision to sell Alaska in 1867 was shaped by a mix of financial, strategic...