1. nadeera84

    යාල්~දේවී "The Train Trip"

    මට කියපල්ලා ඔය ෆොටෝ 1 ගත්තේ කවුද කියලා :frown::frown::frown::frown::frown::frown::frown:
  2. nadeera84

    යාල්~දේවී "The Train Trip"

    ඇයි එක උබටත් නියමෙට ගැලපෙනවා
  3. nadeera84

    යාල්~දේවී "The Train Trip"

    පිස්සුද බන් වෙන්නප්පුවේ යමන්
  4. nadeera84

    යාල්~දේවී "The Train Trip"

    ඔච්චරයි අඩු උනේ උබත් ආවද
  5. nadeera84

    යාල්~දේවී "The Train Trip"

    ඔව් ඔව් තරින්දය දිහා මම හිතන්නේ තරින්දය දැකලා ඒ උබේ නොම්බරේ ඉල්ලලා නේද?මම දැක්ක උබ කතා කරනවා
  6. nadeera84

    යාල්~දේවී "The Train Trip"

    නදීරය සහ වෙන්නප්පුව කියල දාපන්
  7. nadeera84

    යාල්~දේවී "The Train Trip"

    මම කිරි බොන්නේ නැහැ බන්,මට නම් එපා අරුටම දීලා දානවා
  8. nadeera84

    යාල්~දේවී "The Train Trip"

    එකනේ බන් මම කියුවේ උබ බැදපන් කොල්ලෝ
  9. nadeera84

    යාල්~දේවී "The Train Trip"

    :no::no::no::no::no::no::no: ඊට වැඩ හොදයි බන් කිරි දොවන එළදෙනක් බන්දනම්,උබ බැදපන් වියදම මගේ ගානේ :P:P:P:P:P:P:P:P
  10. nadeera84

    යාල්~දේවී "The Train Trip"

    :shocked::shocked::shocked::shocked::shocked::shocked: :no::no::no::no::no: ඔන්න ඔන්න උබත් මගෙන් ලුණු ඇබුල් ඇතුව අහගන්න යන්නේ.
  11. nadeera84

    යාල්~දේවී "The Train Trip"

    මට පෙන්නේ උබ නම් ඒකිව මීටර් කරලා වගේ නැත්නම් කොහොමද ඔච්චරටම දන්නේ,හොරෙන් නොම්බරේ ඉල්ලගත්ත නේද,එල එල ඔහොම යමු :P:P:P:P:P:P:P:P:P:P
  12. nadeera84

    යාල්~දේවී "The Train Trip"

    :no::no::no::no::no::no::no::no::no::no::no: අනේ මේ තරින්දයෝ මගෙන් මුකුත් නාහා ඉදපන්,උබ දිහාද මන්දා ඒකි බලන් හිටියේ,මම හිටියේ වෙන්නප්පුවේ සිහියෙනේ බන්
  13. nadeera84

    යාල්~දේවී "The Train Trip"

    :oo::oo::oo::oo::oo::oo:
  14. nadeera84

    යාල්~දේවී "The Train Trip"

    අඩේ පෙරා මේ තියෙන්නේ මල් හතට :love::love::love::love::love::love:
  15. nadeera84

    යාල්~දේවී "The Train Trip"

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: එකෙන්ම චාමිකයා මට දිනේ කියපන් කොහේ උනත් මම එනවා
  16. nadeera84

    යාල්~දේවී "The Train Trip"

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: අනිවා මචන් මැරෙනවා කියන්නේ හොදටම මැරෙනවා,මටත් දැන් ජොබ් කෙරුවාව ඇති වෙලා තියෙන්නේ
  17. nadeera84

    යාල්~දේවී "The Train Trip"

    උබ බබා,එතකොට අරකට මොකද වෙන්නේ :P:P:P:P:P:P:P
  18. nadeera84

    යාල්~දේවී "The Train Trip"

    :rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P:P
  19. nadeera84

    යාල්~දේවී "The Train Trip"

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  20. nadeera84

    යාල්~දේවී "The Train Trip"

    මේ දත් නංගී නේද? :P:P:P:P:P:P::rofl::rofl::rofl::rofl::rofl:

    No contents