]මේ සOසාරෙන් එතෙර වෙන්න ඕනෑ අපිම තමයි..
අපිට කාවවත් බලෙන් එතෙර කරන්න බැහැ..
එහෙම උනානම් බුදුන් වහන්සේ අපි ඔක්කොම එක පාරට නිවන් දක්වයි නේද?...
එයා හරිම අසරණවෙලා බලාගෙන හිටියා
සීත ගඟුල අසලම ආපන ශාලාවක් තියනවා...
ගිමන් හලකුත් තියනවා ඒත්..........
ඒ ඔක්කොම පාළුවට ගිහිල්ලා...
කොහොම හරි...